අත්පිටපත් බාර ගැනීම

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01...