අගමැතිනියගේ නමින් සැරිසරන ව්‍යාජ තොරතුරු ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නම, ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන සූක්ෂම ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙස...
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නම, ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන සූක්ෂම ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙස...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ඔහුගේ දියණිය විසින් අග්‍රාමාත්‍ය...