අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්

ලංකාවේ හෙට වුනත් බෝම්බ පුපුරුවන්න සලස්වන්න ඕන කෙනෙකුට පුළුවන් – කාදිනල් මැල්කම් රංජිත්

ශ්‍රී ලංකාව තවමත් සුරක්ෂිත නොමැති අතර, පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැනි ප්‍රහාරවලට තවමත් ඕනෑම වෙලාවක ඉඩ තිබෙන බවත් "රට...