මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් රාජ්‍යයට
අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත්...