එ.ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය
දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40කින් නිවේදන නිකුත්...
දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40කින් නිවේදන නිකුත්...
ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාරවලින් දකුණු ලෙබනනය ඇතුළු පළාත් රැසක අවතැන්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇතැයි ලෙබනනයේ අගමැති...
ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලා (Hassan Nasrallah) ඝාතනයට පත්ව ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා....