දේශීය පුවත්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් තනතුරු සඳහා නව පත්වීම්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කලක සිට පුරප්පාඩු වී පැවති උසස් තනතුරු කිහිපයක් සඳහා රජයේ අනුමත සේවකයින් බඳවා ගැනීමේ...

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට නව වචන 11ක්

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ...

හිටපු රාජ්‍ය බුද්ධි ලොක්කා සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ඉති­හා­සයේ සිදුවූ දරු­ණු­තම ත්‍රස්ත ප්‍රහා­රය ලෙස සැල­කෙන පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­වල තීර­ණා­ත්මක හැර­වුම්...