දේශීය පුවත්

2023 පළමු මාස 7ට සංචාරකයන් 763,000ක්; අදායම ඩොලර් මිලියන 800ක්

මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයිද එයින් ඇමරිකා ඩොලර් මිලියන 800ක අදායමක් ලබාගැනීමට හැකිවූ බව...