(VIDEO) කොවිඩ් සංඛ්‍යා ලේඛන කුමන්ත්‍රණයක් ද? සංඛ්‍යාලේඛන වැරැද්දක් නිසා දින හතක් සංචරණ සීමා පැනවීමට සිදු වූවා ද?
කොරෝනා සම්බන්ධ දත්ත ලබා නොදීම කුමන්ත්‍රණයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා (18)ප්‍රකාශයක් සිදු කළේය. මේ...