කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන්න – නිතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දෙයි
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම්...