විදෙස් පුවත්

ෆින්ලන්තය රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දමයි

රුසියානු දේශසීමාවේ පිහිටි පිවිසුම් මාර්ග 04ක් වසා දැමීමට ෆින්ලන්ත රජය පියවර ගෙන තිබේ. සරණාගතයින්ගේ සංක්‍රමණ ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ෆින්ලන්තය...

ගාසා තීරයට දවසකට ඉන්ධන ට්‍රක් රථ 02ක් සැපයීමට ඊශ්‍රායලය එකඟ වෙයි

දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. මෙම අවසරය ලබා දී ඇත්තේ...

අල්-ෂිෆා රෝහලේ තත්ත්වය ඛේදජනකයි; ජලය හෝ ඔක්සිජන් ඉතිරිව නැහැ – රෝහල් අධ්‍යක්ෂ

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් වටලන ලද ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බවත් රෝගීන් පිපාසයෙන් කෑගසන බවත්...

WP2Social Auto Publish Powered By : XYZScripts.com