විදෙස් පුවත්

එක්සත් ජාතීන්ගේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණයෙන් ඊශ්‍රා­ය­ල­යට නියෝග

ගාසා තීරයේ ජන­තා­වට බාධා­ව­කින් තොරව මානු­ෂීය ආධාර සැප­යී­මට අව­ස්ථාව සල­සන මෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය නියෝග කර ඇතැයි විදෙස්...

බැල්ටිමෝ පාලම හදන්න ඩො.මි 60ක ආධාරයක්; ඩො. බි 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ”ෆ්‍රැන්සිස් කොට් කී” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය...

ගාසා තීරයේ පවතින සාගතය යුද අපරාධයක් – එ.ජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

ගාසා තීරයේ ඇතිවී තිබෙන ව්‍යසනය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගතයක් බවට පරිවර්තනය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ...

WP2Social Auto Publish Powered By : XYZScripts.com