විදෙස් පුවත්

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු දෝහා ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයෙන් සමාව අයැද සිටී.

ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෙතන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව අයදි සිටින අතරම ඊශ්‍රායලය නැවත එවැනි ප්‍රහාරයක් සිදු නොකරන බවද සහතික කරයි....

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව 25% ඉක්ම­වයි – ලෝක බැංකු­ව

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව සහ සමා­නා­ත්ම­තාව සැල­කිය යුතු ආකා­ර­යෙන් ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකු වාර්තා­ව­කින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...

සිනමාවටත් ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. Truth...