ව්‍යාපාරික

කාබනික පොහොර භාවිතා කරන වී ‌ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 20,000ක පොහොර සහනාධාරයක්

මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ‌ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය...

ඇ.ඩොලර් බිලියන 155.7ක වත්කමක් සතු අදානි ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන ස්ථානයට

ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවා යමින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර දෙවන...

පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් රටපුරා හෝටල් 10,000ක් වැසී ගොස්

රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ...