විදුලි ගාස්තු නැවන වැඩි නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කරයි

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබේ.
එම කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ (31)වැනි දා පැවති රැස්වීමකදී මෙම තීරණයට එළඹුනු බවට මහජන උපයෝගීතා කොමිසම පවසයි.