මහමැතිවරණය සමග ජනමත විචාරණය එකට පවත්වන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

0
පක්ෂවල තීරණයට පිටින් ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර

පක්ෂවල තීරණයට පිටින් ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර

ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවක් සහ විධායක ජනාධිපති ධූරයේ බලය අඩු කිරීම හෙයින් මහමැතිවරණය සමග ජනමත විචාරණය එකට පැවැත්වීමෙන් ඒ අරමුණු දෙකම ඉටු කර ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ජනාධිපතිවරයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ යැයි පැවසුවත් දැන් කිරීමට උත්සාහ දරන්නේ විධායක බලය තවත් ශක්තිමත් කිරීම බවද හෙතෙම සඳහන් කළේ‍ය.

දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජනාධිපතිවරයා පසුගිය මැයි මස එකොළොස් වැනිදා ජාතිය අමතමින් පොරොන්දුවක් ලබා දුන්නද දැන් ක්‍රියාත්මක කිරීමට හදන්නේ වෙනත් දෙයක් බවද ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com