Month: August 2026

​හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතුයි: ඉරානය ඇමෙරිකාවට යටත් විය යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසයි. ඉරානය සමග එළඹි අවබෝධතා ගිවිසුමේ කාලය ඊයේ(17) දිනයෙන් අවසන් වුණා....

බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග

බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග කර තිබේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්...

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. දූෂණ...