මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

0
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ් තානාපතිවරයා මේ බව සඳහන් කළේ, මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. චීනය සෑම අවස්ථාවකදීම උදව් සහ සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු කියා සිටියේය. මේ වන විට මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති බැවින් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇත. එහිදී තනාපතිවරයා අවධාරණය කළේ, යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වන්නේ එම තත්ත්වය චීනයේ සයිනොපෙක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බව හෙතෙම කීය. මෙරට ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබා දෙනු ඇත. මේ වනවිට මැදිපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව පවතිනවා නම් ඊට තමන් කැමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් අවධාරණය කළේය. කෙසේවෙතත් ඉදිරියේ සිදුවන සෑම සිදුවීමකටම මුහුණදීමට සහ ලංකාවට අවශ්‍ය පිහිට ලබාදීමටත් චීනය සූදානමින් සිටින බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.

සැකකරු අද (10) දින කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත්කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

ඒ අනුව ඔහුව එළැඹෙන 20වනදා දක්වා යළි රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com