හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

0
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ලබන අප්‍රේල් 10 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව, කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com