2025 වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 පනී; 2,000ක්ම දරුණු වද හිංසා

0
2025 වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 පනී; 2,000ක්ම දරුණු වද හිංසා

2025 වසරේ ළමා අපයෝජන පැමිණිලි 10,000 පනී; 2,000ක්ම දරුණු වද හිංසා

පසුගිය වසරේදී ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

එම පැමිණිලිවලින් පැමිණිලි 2000ක් පමණ ළමයින් දැඩි ලෙස වද හිංසාවට පත්කළ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් සහ තොරතුරු ශානිකා මලල්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com