ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී ජීවිතක්ෂයට

0
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි (Majid Khademi) අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම බුද්ධි ප්‍රධානියා “ඇමරිකානු – සියොන්වාදී සතුරා” විසින් එල්ල කරන ලද “ත්‍රස්තවාදී ප්‍රහාරයකින්” මෙලෙස මියගිය බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com