හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා – පොලීසිය

0
හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා - පොලීසිය

හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා - පොලීසිය

ජංගම දුරකථනවලට ලැබෙන හදුනා නොගත් ලින්ක් හා පණිවිඩ විවෘත කිරීමෙන් වළකින්නයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් සිදු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, එවැනි පණිවිඩ මගින් සයිබර් වංචාවකට හසුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම එම ලින්ක් සදහා ප්‍රවේශ වීමට පෙර එහි අවසාන අකුරු පරික්ෂා කරන්නැයිද පොලීසිය ජනතාවට දැනුම් දෙන අතර

එහිදි, .NET, .XYZ, .CC වැනි අසාමාන්‍ය ආකාරයෙන් අවසන් වන ලින්ක් වෙත ප්‍රවේශ නොවන ලෙසද පොලීසිය වැඩිදුරටත් ජනතාවට උපදෙස් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com