පොදු ප්‍රවාහන සේවයටත් සීමා

0
පොදු ප්‍රවාහන සේවයටත් සීමා

පොදු ප්‍රවාහන සේවයටත් සීමා

බදාදා දිනයේදී පොදු ප්‍රවාහන සේවාවන්ද සීමා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

ඒ ඊයේ (17) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු දිනය අනුව මෙම සීමා කිරීම් සිදු කරන බවත් මෙම තීරණ ගනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ ඇති යුදගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන තාවකාලික ඉන්ධන ගැටලුවට විසඳුමක් ලෙස බවයි තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com