බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්

0
බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්

බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්

බේරුවල මුහුදු ප්‍රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබි කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට තොරතුරු වාර්තා වෙයි. එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකුද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව ඊයේ(16) පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com