පසුගිය වසරට සාපේක්ෂව මාර්ග අනතුරුවල සියයට පනහක වැඩිවීමක් වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාවද සියයට 50කින් පමණ වැඩිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රථවාහන පාලක සහ මාර්ග ආරක්ෂාව ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ හෙළිකළා.
About The Author
Related