මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක්

0
මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක්

මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපානයෙන් බස් රථ 08ක ප්‍රදානයක්

මෙරට පොදු බස් ප්‍රවාහනයට ජපන් රජය විසින් ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිත භාවිත කළ පත්ල පහත් බස් රථ 08ක් මෙරටට ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපාන විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවති හමුවකදී මෙරට පොදු ප්‍රවාහන අංශය සඳහා සහය විය හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු වී තිබේ.

ඒ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සමඟ පවත්වන ලද සාකච්ඡාවලදී මෙම ප්‍රදානය ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com