ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් තනතුරු සඳහා නව පත්වීම්

0
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් තනතුරු සඳහා නව පත්වීම්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් තනතුරු සඳහා නව පත්වීම්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කලක සිට පුරප්පාඩු වී පැවති උසස් තනතුරු කිහිපයක් සඳහා රජයේ අනුමත සේවකයින් බඳවා ගැනීමේ පටිපාටිය යටතේ නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම එම අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

ඒ ඊයේ (27) දින පස්වරුවේ කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේදීයි.

එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඒකාබද්ධ කළමනාකරණ) රමේෂා ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි) ලසන්ත දහනායක, අධ්‍යක්ෂ (ගුවන් ආරක්ෂක) ප්‍රදීප් වර්ණසූරිය සහ ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක (ගුවන් යානා මෙහෙයුම්) ෂෙහාන් වත්තේවැව යන මහත්ම මහත්මීන් සඳහා මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com