ඉන්දීය ධීවරයින් 12ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

0
ඉන්දීය ධීවරයින් 12ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 12ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරමට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ධීවර කටයුතු සඳහා යාත්‍රාවද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.

යාත්‍රාව සහ ධීවරයින් මන්නාරමට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර කාර්යාලයට භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාව සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com