විදෙස් පුවත් නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට Editor3 February 17, 2026 0 නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා 24ක් අභ්‍යවකාශයට ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා එකතුවක් කක්ෂගත කිරීම සඳහා ඉරිදා(14) අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ, කැලිෆෝනියාවේ සිට දියත් කෙරුණු ෆැල්කන් නයින් වර්ගයේ රොකට්ටුවක් මගිනි. මෙහිදී රැගෙන ගිය ස්ටාලින්ක් චන්ද්‍රිකා සංඛ්‍යාව 24ක් බව සඳහන් වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බංග්ලාදේශයේ BNP පක්ෂයට විශිෂ්ට ජයක්Next ඊශ්‍රායලය වසර 59කට පසු බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචිය යළි අරඹයි More Stories විදෙස් පුවත් ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉරානයෙන් අනතුරු ඇඟවීමක් Editor3 March 29, 2026 0 ව්‍යාපාරික විදෙස් පුවත් ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවකට ඉරාන ප්‍රහාරයක් Editor3 March 29, 2026 0 විදෙස් පුවත් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ‘No Kings’ විරෝධතාවල Editor3 March 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ