ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුව‍ට

0
ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුව‍ට

ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුව‍ට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස සමඟ ධීවර යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව නාවික හමුදා සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස කන්කසන්තුරය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com