අමෙරිකාව සහ තායිවානය අතර වෙළෙඳ ගිවිසුමක්

0
අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළැඹ තිබේ.

ඒ අනුව අමෙරිකාවට සිදුකරන තායිවාන අපනයන සඳහා අය කෙරෙන තීරු බද්ද 15% දක්වා අඩු කිරිමට අමෙරිකාව කටයුතු කරනු ඇති.

ඊට සමගාමීව අමෙරිකාවෙන් සිදුකරන ආනයන සඳහා බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට තායිවානය එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com