කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

0
කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

කතෝලික පියතුමකුට පහර දුන්නා යැයි අත්අඩංගුවට ගත් පොලිසියේ 6දෙනා රිමාන්ඩ්

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊයේ (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට මෙම නිලධාරින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com