ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්

0
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්

ජපාන අගමැතිනි සනේ ටකයිචි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 8වන දින මැතිවරණයක් කැදවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව ඇය සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් පසුවේ.

මෙම මැතිවරණය හරහා ඇයගේ ශක්තිමත් මහජන ඡන්දය පහළ මන්ත්‍රී මණ්ඩලයේ විශාල බහුතරයක් බවට පරිවර්තනය වනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ.

සනේ ටකයිචි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත්වීමෙන් පසු ඇය ජපානයේ පළමු කාන්ත අගමැතිනිය වූ අතර ඇගේ කැබිනට් මණ්ඩලයට ඉහළ මහජන සහයෝගයක්ද ලැබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com