ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දියානු කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඔහු ලබන ජනවාරි 15 වැනිදා සිටයි සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
මෙම පත්වීම 2026 වසරේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ක්‍රියාත්මක වනු ඇත.




