පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

0
පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ඇඳුම් බෙදා දීම සිදුකෙරෙන බවයි.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම් තොග දිවයිනට ලැබී ඇති බවද, ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පළමු ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ඉගැන්වීම් ආරම්භ කෙරෙන්නේ ලබන 21 වැනිදායි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com