2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
2026 වසරේ පැවැත්වෙන ආසියානු වයස 19න් පහළ 15 සාමාජික රග්බි තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවූ බව ආසියානු රග්බි සංගමය නිවේදනයක් කළා.
ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු යොවුන් රග්බි තරගාවලියක සත්කාරකත්වයක් හිමිව ඇත්තේ වසර 26කට පසුව වීම විශේෂත්වයක්..
අවසන්වරට සත්කාරකයත්වය ලැබි තිබුණේ 2000 වසරේදීයි.




