නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ‍

0
මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්ශංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

එම කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී නිතීවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 12,000ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 42 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com