ජනාධිපති නීතිඥවරු සිව් දෙනෙක් දිවුරුම් දෙයි

0
ජනාධිපති නීතිඥවරු 4ක් දිවුරුම් දෙයි

ජනාධිපති නීතිඥවරු 4ක් දිවුරුම් දෙයි

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්කම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබෙයි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම් දීම සිදුවිය.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන් මෙසේ දිවුරුම් දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව්දෙනා ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com