හෙරොයින් කිලෝ 6ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 6ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
සීනිගම ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 6ක තොගයක් ඊයේ (09) සොයා ගැනුණා.
ඒ සම්බන්ධයෙන් කාන්තාවකද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
මේ අතර ඉකුත් සෙනසුරාදා (08) දිනයේදීද සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
එම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.



