මනම්පේරිට අයත් වාහන 3ක් අත්අඩංගුවට

0
මනම්පේරිට අයත් වාහන 3ක් අත්අඩංගුවට

මනම්පේරිට අයත් වාහන 3ක් අත්අඩංගුවට

දැනට රැදවුම් නියෝග යටතේ සිටින සම්පත් මනම්පේරීට අයත් බව කියන වාහන 03ක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

ඒ මිද්දෙණියේ පිහිටි ඔහුගේ නිවසේ තිබියදීයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මිද්දෙණියේදි රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාලව සම්පත් මනම්පේරී නමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com