ක්‍රීඩා දේශීය පුවත් ICC ශ්‍රේණිගත කිරීම් වලින් වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට Editor3 November 7, 2025 0 ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග සහ නුවන් තුෂාර ඉදිරියට ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත්ව තිබෙනවා. ඒ අනුව වනිඳු හසරංග 05 ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වාත්, නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලංකාවේ පළමුවන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය එළිදක්වයිNext පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි More Stories දේශීය පුවත් විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්යක්ෂ මණ්ඩලය එකඟ වෙයි Editor3 March 12, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වූ විදේශිකයින්ට ගාස්තු රහිතව දින 14කට වීසා Editor3 March 12, 2026 0 දේශීය පුවත් ඉරාන නාවික මළ සිරුරු 84 ඉරාන බළධාරීන්ට භාරදෙන ලෙස නියෝග Editor3 March 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ