විශේෂ මෙහෙයුමකින් – පුද්ගලයන් 30,988ක් පරීක්ෂාවට

0
විශේෂ මෙහෙයුමක් – පුද්ගලයන් 30,988ක් පරීක්ෂාවට

විශේෂ මෙහෙයුමක් – පුද්ගලයන් 30,988ක් පරීක්ෂාවට

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ බ්‍රහස්පතින්දා (23) දිනයේදී පුද්ගලයන් 30,988ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 22ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 748ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම, වරෙන්තුකරුවන් 348ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 29ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 23 ක්ද හඳුනාගෙන ඇති බවයි පොලිසිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com