උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගණනය කළ උද්ධමනය සියයට 2.1ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අගෝස්තු මාසයේ දී ගණනය කළ උද්ධමනය සඳහන් වූයේ සියයට 1.5ක් ලෙසයි.

උද්දමන වාර්තා සඳහන් කරන්නේ, 2025 අගෝස්තු මාසයේ දී සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8ක් දක්වා වැඩි වී තිබෙන අතර 2025 අගෝස්තු මාසයේ දී සියයට 0.4ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7ක් දක්වාද වැඩි වී තිබෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com