ශ්‍රී ලංකා රග්බි සංගමයට නව සභාපතිවරයෙක්

0
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (08) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, එහිදී ඔහු මේ සඳහා නිර්දේශ වී ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම වරින් වර ප්‍රමාද වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com