මෑතකාලීන දත්ත, සංඛ්‍යා ලේඛන හා ශ්‍රේණිගත කිරීම් අනුව රටේ ආර්ථික ස්ථායීකරණය ප්‍රශස්ථ මට්ටක – ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

0
මෑතකාලීන දත්ත, සංඛ්‍යා ලේඛන හා ශ්‍රේණිගත කිරීම් අනුව රටේ ආර්ථික ස්ථායීකරණය ප්‍රශස්ථ මට්ටක - ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

මෑතකාලීන දත්ත, සංඛ්‍යා ලේඛන හා ශ්‍රේණිගත කිරීම් අනුව රටේ ආර්ථික ස්ථායීකරණය ප්‍රශස්ථ මට්ටක - ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

වත්මන් රජය ගතවූ පළමු වසර තුළ අවධානය යොමු කළ ප්‍රධාන කරුණක් වූයේ ආර්ථික ස්ථායීකරණය බවත් මෑතකාලීන දත්ත, සංඛ්‍යා ලේඛන හා ශ්‍රේණිගත කිරීම් අනුව රටේ ආර්ථික ස්ථායීකරණය ප්‍රශස්ථ මට්ටකට පැමිණ ඇතැයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) මේ බව සදහන් කළේය.

විදේශ අංශයේ අපනයන – ආනයන ආදායම පසුගිය මාස 08ක කාලයේ දී ඩොලර් බිලියන 11.6ක් ලෙසින්ද, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5.1ක්ද, සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.29කද ඉතිහාසයේ පළමුවැනි වරට 2025 වර්ෂයේ දී මෙලෙස වාර්තා වී ඇතැයි ඔහු පැවසීය.

දේශීය විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කරමින් ඒ සඳහා අවශ්‍ය වටපිටාවක් මෙන්ම නීතිමය රාමු සහ ප්‍රතිපාදන සකස් කරමින් සිටින බවද අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com