දේශීය පුවත් මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කෙරේ Editor3 September 14, 2025 0 මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කරයි මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොලිස්පති කාර්යාලයේ WhatsApp අංකයට පැමිණිලි 7000ක්Next 2026 වර්ෂයේ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක් More Stories දේශපාලන දේශීය පුවත් වැව් සංවර්ධනය කළ බව පවසමින් සිදු වූ කෝටි 60ක වංචාවක් සම්බන්ධයෙන් නියෝගයක් Editor3 April 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට Editor3 April 7, 2026 0 දේශීය පුවත් ගෙවීම් සිදුකර අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි – අමාත්‍ය විජිත හේරත් Editor3 April 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ