රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

0
රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රතු නිවේදන නිකුත් කර සිටි පාතාල සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දිනයේ (11) පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහාහ ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com