පාසල් පැවැත්වෙන දිනවල වැලි ප්‍රවාහනයට සීමා

0
පාසල් පැවැත්වෙන දිනවල වැලි ප්‍රවාහනයට සීමා

පාසල් පැවැත්වෙන දිනවල වැලි ප්‍රවාහනයට සීමා

පාසල් පැවැත්වෙන දිනවල වැලි ප්‍රවාහනය සීමා කිරීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඔවුන් මෙලෙස පියවර ගෙන ඇත්තේ, පසුගිය දිනක පාසල් වෑන් රථයක්, වැලි ප්‍රවාහන ටිපර් රථයක ගැටී සිදුවූ අනතුර සැළකිල්ලට ගනිමින්ය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය සඳහන් කළේ,
උදෑසන 6.30 සිට 7.45 කාලය දක්වා සහ පාසල් අවසන් වන 11.30 සිට 2.30 දක්වා කාලය තුල ඛනිජ ප්‍රවාහනය සීමා කරන බවයි.

එම අවස්ථාවල ඛණිජ ප්‍රවාහන රථ, මාර්ගයේ ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතු බව දීපානී වීරකෝන් මහත්මිය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com