දේශීය පුවත් රු.මි 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 September 7, 2025 0 නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.9ක් සමග සැකකරුවෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ පුද්ගලයා තායිලන්තයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නව ස්ථානයක ස්ථාපිත කරයිNext පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය අහෝසියි More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ