අල්ලස් හා දූෂණ ගැන පැමිණිලි සඳහා වට්ස්ඇප් අංක­යක් 077 777 1954

0
අල්ලස් හා දූෂණ ගැන කියන්න වට්ස්ඇප් අංක­යක් 077 777 1954

අල්ලස් හා දූෂණ ගැන කියන්න වට්ස්ඇප් අංක­යක් 077 777 1954

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් මහ­ජ­න­තා­වට අල්ලස් හා දූෂණ සිදු­වීම් පහ­සු­වෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස්ඇප් අංක­යක් හඳුන්වා දී තිබේ.

අල්ලස් ගැනී­මක් හෝ අල්ලස් දීමක් සම්බ­න්ධ­යෙන් වන පැමි­ණිලි 077 777 1954 වට්ස්ඇප් දුර­ක­තන අංකය ඔස්සේ කොමි­ස­මට ලබා­දෙන ලෙස කොමි­සම දැනුම් දෙයි. මෙම නව අංකය හඳු­න්වා­දීමේ අර­මුණ පැමි­ණිලි ක්‍රියා­ව­ලිය වේග­වත් කිරීම බවද අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම පව­සයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com