ආයෝජන සඳහා රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක්

0
මහවැලි H කලාපයේ ගොවීන් 226කට ඉඩම් ඔප්පු

මහවැලි H කලාපයේ ගොවීන් 226කට ඉඩම් ඔප්පු

ආයෝජන සඳහා රජයේ ඉඩම් හඳුනාගැනීමේ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීආරච්චි මහතා සදහන් කලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටිමින් එම සමික්ෂණය ක්‍රියාත්මක බවයි.

එම ඉඩම් ආයෝජකයින්ගේ අවශ්‍යතා මත මුදා හැරීම සඳහා කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මහවැලි කලාපවල ඉඩම් හෙක්ටෙයාර් 5300ක් ආයෝජන සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ හේරත් මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com